Saturday, April 20, 2013

පිලිකාවට ප්‍රතිකාර කරන සිංහල වෙද මැදුරක්..............

පිලිකාවට ප්‍රතිකාර කරන සිංහල වෙද මැදුරක්..............

 

 

 

 

Friday, September 28, 2012

Snakes alive!

Snakes alive!

by Rob Minshull

As Australians, we are taught about the dangers of the land and the deadly predators that live in our backyards. Australia is home  to about 140 species of land snakes; some of the most poisonous in the world. But does that make them dangerous?

With the weather warming up, snakes are on the move. This weekend, Warren Boland is talking to Associate Professor Bryan Fry, a herpetologist and venom expert at the University of Queensland.

Image courtesy of dburka flickr.com   - Weekends with Warren Boland

 

Monday, September 5, 2011

Very Important Tips-please preserve this after reading...!!!!!!!!!!!!!!


Please wait while images are being loaded.....by Wowmailz
Good one.. Don't miss the attachments

Did You Know?
 



 

Â



 

Blood type and Rh

How many people have it?

O +

40 %

O -

7 %

A +

34 %

A -

6 %

B +

8 %

B -

1 %

AB +

3 %

AB -

1 %

Â

Â

Does Your Blood Type Reveal Your Personality?

Â

Accord ing to a Japanese institute that does research on blood types, there are certain personality traits that seem to match up with certain blood types. How do you rate?
Â



Â

TYPE O

You want to be a leader, and when you see something you want, you keep striving until you achieve your goal. You are a trend-setter, loyal, passionate, and self-confident. Your weaknesses include vanity and jealously and a tendency to be too competitive.
Â

TYPE A

You like harmony, peace and organization. You work well with others, and are sensitive, patient and affectionate.. Among your weaknesses are stubbornness and an inability to relax.
Â

TYPE B

You're a rugged individualist, who's str aightforwa rd and likes to do things your own way. Creative and flexible, you adapt easily to any situation. But your insistence on being independent can sometimes go too far and become a weakness.
Â

TYPE AB

Cool and controlled, you're generally well liked and always put people at ease. You're a natural entertainer who's tactful and fair. But you're standoffish, blunt, and have difficulty making decisions.
Â



MOST IMPORTANT INFO NOW:



REGARDS, MANIKANDAN,

Â

You Can Receive

If Your Type Is

O-

O+

B-

B+

A-

A+

AB-

AB+

AB+

YES

YES

YES

YES

YES

YES

YES

YES

AB-

YES

Â

YES

Â

YES

YES

Â

Â

A+

YES

YES

Â

Â

YES

YES

Â

Â

A-

YES

Â

Â

Â

YES

Â

Â

Â

B+

YES

YES

YES

YES

Â

Â

Â

Â

B-

YES

Â

YES

Â

Â

Â

Â

Â

O+

YES

YES

Â

Â

Â

Â

Â

Â

O-

YES

Â

Â

Â

Â

Â

Â

Â






KNOW ABOUT THE BENEFITS OF HAVING FRUITS AND VEGETABLES
REGARDS, MANIKANDAN,
Â

Fruit

Benefit

Benefit

Benefit

Benefit

Benefit

Â

apples

Protects your heart

prevents constipation

Blocks diarrhea

Improves lung capacity

Cushions joints

Â

apricots

Combats cancer

Controls blood pressure

Saves your eyesight

Shields against Alzheimer's

Slows aging process

Â

artichokes

Aids digestion

Lowers cholesterol

Protects your heart

Stabilizes blood sugar

Gua rd s against liver disease

Â

avocados

Battles diabetes

Lowers cholesterol

Helps stops str okes

Controls blood pressure

Smoothes skin

Â

bananas

Protects your heart

Quiets a cough

Strengthens bones

Controls blood pressure

Blocks diarrhea

Â

Â

Â

Â

Â

Â

Â

Â



 

......

DRINK WATER ON EMPTY STOMACH
It is popular in Japan today to drink water immediately after waking up every morning. Furthermore, scientific tests have proven a its value. We publish below a description of use of water for our readers. For old and serious diseases as well as modern illnesses the water treatment had been found successful by a Japanese med ical society as a 100% cure for the following diseases:

Headache, body ache, heart system, arthritis, fast heart beat, epilepsy, excess fatness, bronchitis asthma, TB, meningitis, kidney and urine diseases, vomiting, ga str itis, diarrhea, piles, diabetes, constipation, all eye diseases, womb, cancer and men str ual diso rd ers, ear nose and throat diseases.

METHOD OF TREATMENT


1.. As you wake up in the morning
before brushing teeth, drink 4 x 160ml glasses of water .....interesting

2. Brush and clean the mouth but do not eat or drink anything for 45 minutes

3. After 45 minutes you may eat and drink as normal.


4. After 15 minutes of breakfast, lunch and dinner do not eat or drink anything for 2 hours


5. Those who are old or sick and are unable to drink 4 glasses of water at the beginning may commence by taking little water and gradually increase it to 4 glasses per day.

6. The above method of treatment will cure diseases of the sick and others can enjoy a healthy life.


The following list gives the number of days of treatment required to cure/control/reduce main diseases:


1. High Blood Pressure - 30 days


2. Gastric - 10 days


3. Diabetes - 30 days


4. Constipation - 10 days


5. Cancer - 180 days

6. TB - 90 days


7. Arthritis patients should follow the above treatment only for 3 days in the 1st week, and from 2nd week onwa rd s - daily.

This treatment method has no side effects, however at the commencement of treatment you may have to urinate a few times.

It is better if we continue this and make this procedure as a routine work in our life.


Drink Water and Stay healthy and Active...


This makes sense .. The Chinese and Japanese drink hot tea with their meals ...not cold water. Maybe it is time we adopt their drinking habit while eating!!! Nothing to lose, everything to gain...

For those who like to drink cold water, this article is applicable to you.

It is nice to have a cup of cold drink after a meal. However, the cold water will solidify the oily stuff that you have just consumed . It will slow down the digestion.
Once this 'sludge' reacts with the acid, it will break down and be absorbed by the intestine faster than the solid food. It will line the intestine. Very soon, this will turn into fats and lead to cancer.. It is best to drink hot soup or warm water after a meal.


A serious note about heart attacks
: Women should know that not every heart attack symptom is going to be the left arm hurting.
Be aware of intense pain in the jaw line.


You may never have the first chest pain during the course of a heart attack..

Nausea and intense sweating are also common symptoms.


60% of people who have a heart attack while they are asleep do not wake up.


Pain in the jaw can wake you from a sound sleep. Let's be careful and be aware. The more we know, the better chance we could survive...


A cardiologist says if everyone who gets this mail sends it to everyone they know, you can save a person's life!! 

                          

 

 

 

 

 

 

 
 

 

Thursday, September 1, 2011

අලුත්ම බිල්ල... රාගම ජෝක් .....තේවත්තේ පල්ලිය..

මේ කියන්න් හදන කතාවනම් එච්චරම හොද එකක් නොවේ කියලයි මට හිතෙන්නෙ...

මේ ස්ථානය තියෙන්නේ රාගම.

මේක තමයි මුන්ගේ අලුත්ම මගඩිය....

බැසිලිකා දේවස්ථානයක් විදියට හැදුවත් මේකේ පිවිසුමට දාල තියෙන්නේ අපෙ නිවන ගැන කියන සදකඩ පහනක්...

ඇතුලෙ තියන කතා ඊට දෙවෙනි නෑ...

ඡායාරූප ටිකත් බලලම ඔබ තීරණය කරන්න ඔබලා ඔය කත කරන සින්හල කමට බොදු කමට ඉස්සරහට මොනවයින් මොනව වේවිද කියලා...

මුන් හදන්නේ ඉතිහාසෙත් බොරු කරන්න...

අනේ අපේ හාමුදුරුවරුනේ ඔබ වහන්සේලාගේ ඇස් කන් වැහිලද?

එක පැත්තකින් හම්බයෝ...

තව පැත්තකින් මුනුත් පටන්ගන්නව...

 

--
 කෙතරම් තමන්ට අවාසිදායක වුවත් රට දැය සමයට හිතකර කාර්යය වහ වහා ඉටු කළ යුතුය. 
කෙතරම් කැමැත්ත ඇතිවුවද රට දැය සමයට අශුභවන කාර්යය හිතාමතාම අතපසු කළ යුතුය.
 
-
රාවන රජතුමා            

Monday, August 29, 2011

Wednesday, August 24, 2011

සිහල සයුර කියවීම්

 
අපි දහම් මගෙහි අප්රමාදී බව ඇතිකරගත යුතුයි. අප්රමාදී බව ඇතිකර ගැනීම කවද ඉඳන් ද කළ යුත්තේ? ධර්මය ඇසූ මොහොතේ ඉඳන්ම අප්රමාදී බවට එන්ට බලන්න. අප්රමාදී බවට එන්නෙ ධර්මය කෙරෙහි පැහැදීම ඇතිකරගැනීමෙන්.
විස්තර
 

Saturday, August 20, 2011

සිහල වෙබ් සයුර - SIHALA WEB SAYURA

දහම් සාකච්ජා ...... අති පුජ්‍ය වහරක අභයරතානාලංකාර හිමියන්ගේ විවිධ මාතෟකා යටතේ කරන ලද ධහම් සාකජ්ජා

අති පුජ්‍ය වහරක අභයරතානාලංකාර හිමියන් විසින් පහත සදහන් විවිධ මාතෟකා යටතේ කරන ලද දහම් සාකච්ජා බාගත කරගෙන ශ්‍රවණය කරන්න.

·                     අහසින් යන්නේ කෙසේද

·                     ආලෝක සංඥාව පිලිබදව

·                     අරිහත් උතුතමන්ගේ චිත්තයට කුමක් සිදු වේද

·                     ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය වඩන අයුරු

·                     ආර්‍ය පලයකට පත්වි ඇත්දැයි දැන්ගන්නේ කේසේද

·                     භාවනාව ශබ්ද නගා වැඩිය යුතුද

·                     භාවනාවට ගුරුවරයේකු අවශයද

·                     භාවනාව ගැන ගැඹුරු විග්‍රයක්

·                     භාවනාවේ දැනගත යුතු සියම් තැනක්

·                     භාවනාවේදී එන සිතුවිලි

·                     භාවනාවේදි ලැබෙන අත්දැකීම්

·                     භාවනාවේදි එන බාධා

·                     භාවනාවේදි සිත දිවීම

·                     භාවනාවෙන් ඉහලට යන ආකාරය

·                     භාවනාවෙන් සමාධිය කරා

·                     බුදුන් දවස ග්‍රන්ථ පරිහරණය වීද

·                     චේතනාව සහ සංකාර අතර සංබන්දය

·                     ධර්ම චක්‍ර

·                     ධ්‍යාන ලැබෙන ආකාරය

·                     ධ්‍යාන පිලිබදව

·                     දුක්ඛ්ත ලොකයෙන් ගොඩ ඒමටනම්

·                     හදිසි මරනයකින්පසු

·                     කසින සහ ආනාපාන සති බාවනාවෙන් නිවන් දැකිය හැකිද

·                     මාර්ග පල අවබෝදයට බාධාව

·                     මාර්ගය වැඩෙන බවට ලකුනු

·                     ජීවිතයට අවශය වටිනා කරුනු කිහිපයක්

·                     මෛත්‍රී කර්මස්තානයෙන් සතිපටඨානය වැඩෙන අයුරු- 1

·                     මෛත්‍රී කර්මස්තානයෙන් සතිපටඨානය වැඩෙන අයුරු- 2

·                     නිවන සදහා හේතු හය ඉවත් කරන ආකාරය

·                     ඵස්සද්ධිය

·                     ප්‍රකෟර්ති භාෂාව පිලිබදව

·                     මගපල හා සියළු දර්මයන්ගේ අනිත්‍ය බව ගැන

·                     පංච උපාදානය

·                     සං ක්‍රියාත්මක වන ආකාරය

·                     සෝවාන් පලය හදුනාගන්නා ආකාරය

·                     තවත් මනුස්ස ලෝක තිබේද

·                     තිපරිවට්ටය යනු

·                     විවාහය ආර්‍ය මාර්ගයට බාධාවක්ද

Go to post: දහම් සාකච්ජා ...... අති පුජ්‍ය වහරක අභයරතානාලංකාර හිමියන්ගේ විවිධ මාතෟකා යටතේ කරන ලද ධහම් සාකජ්ජා